Topic Eka Podcast

EP:22 ඊ-ලර්නින්,අච්චාරු සහ ප්‍රින්ටර්, කැසට් ප්ලේ ලිස්ට් - Topic Eka Podcast

Informações:

Synopsis

Topic Eka Ep22 අද අපි කතා කලේ ටියුෂන් පංති සහ ඊ ලර්නින් e-තක්සලාව http://e-thaksalawa.moe.gov.lk http://www.edupub.gov.lk/ කැසට් ආතල් එක ආයෙත් යුටියුබ් එඩියුකේෂන් එපිය අවසානේ ඇති ගීතය – කිරුළ මුතු ලිහී – ජානක වික්‍රමසිංහ පද රචනය – රත්න ශ්‍රී විජේසිංහ සංගීතය – එච්.එම්. ජයවර්ධන වඩේ කන්න ලිංක් එක >> https://www.patreon.com/chatboxlk සිංහල පොඩ්කාස්ට් ඔක්කොම එක තැනක – අහන්න – බාගන්න […]